අධිකරණ නියෝග මඟින් පුනරුත්ථාපනය සඳහා යොමු වන ඖෂධවලට ඇබ්බැහිවුවන් පිළිබඳව පුර්ව තොරතුරු රැස් කිරීම සහ ප්‍රතිකාර හා පුනරුත්ථාපනයෙන් පසු සමාජයට ප්‍රතිසංකලනය වි ඇති තැනැත්තන් සමාලෝචනය කිරීම, අධීක්ෂණය කීරීම සහ ඔවුන්ට වෙනත් සහායක් ලබා දීමට කටයුතු කිරීම මෙම ශාඛාවේ ප්‍රධාන කාර්යභාරය වේ.
ඉහත සඳහන් අරමුණූ සාක්ෂාත් කර ගැනීම සඳහා දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල 15 ක් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටුවා පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාව මඟින් පාලනය කිරීම සිදු කරනු ලබයි.
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල - 15
| අ/අ | දිස්ත්‍රික්කය | ලිපිනය | දුරකථන අංකය |
|---|---|---|---|
| 1 | අනුරාධපුරය |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, අනුරාධපුරය Google Maps හි බලන්න |
025 – 2227117 076 – 6661730 |
| 2 | මඩකලපුව |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය (නැ), පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කොටුව, මඩකලපුව Google Maps හි බලන්න |
011 – 3134616 076 – 8483632 |
| 3 | කොළඹ උතුර |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, නො. 462/2, කඩුවෙල පාර, ගණහේන, බත්තරමුල්ල Google Maps හි බලන්න |
011 – 2735038 076 – 9811106 |
| 4 | කොළඹ දකුණ |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, අංක 35, 04 වන අදියර, බඩෝවිට, ගල්කිස්ස Google Maps හි බලන්න |
011 – 2735053 076 – 7400231 |
| 5 | ගාල්ල |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, ගොඩගම, තෙල්වත්ත, හික්කඩුව Google Maps හි බලන්න |
091 – 2254605 076 – 3660967 |
| 6 | ගම්පහ |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, ගම්පහ Google Maps හි බලන්න |
033 – 2296847 076 – 9628598 |
| 7 | හම්බන්තොට |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, දෙවන මහල, හම්බන්තොට Google Maps හි බලන්න |
047 – 2256061 077 – 0272562 |
| 8 | යාපනය |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය Google Maps හි බලන්න |
021 – 2217111 011 – 3070417 077 – 1275550 |
| 9 | කළුතර |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, බිම් මහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කළුතර Google Maps හි බලන්න |
034 – 2227830 076 – 7921100 |
| 10 | මහනුවර |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, අංක 342/4, බාන්වැල්ලගොල්ල, ගොහාගොඩ Google Maps හි බලන්න |
081 – 2500250 076 – 7399128 |
| 11 | කුරුණෑගල |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, සැවැන්දන, වදාකඩ Google Maps හි බලන්න |
037 – 2244982 076 – 8725550 |
| 12 | පොලොන්නරුව |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, අංක 1, දිස්ත්‍රික් ලේකම් නිල නාවසය, නව නගරය, පොලොන්නරුව Google Maps හි බලන්න |
027 – 2226016 076 – 8483632 |
| 13 | පුත්තලම |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලය, අංක 3Z/2, රජයේ නිල නිවාසය, කොළඹ පාර, පුත්තලම Google Maps හි බලන්න |
032 – 2267405 076 – 9028988 |
| 14 | රත්නපුර |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, නව නගරය, රත්නපුර Google map |
|
| 15 | බදුල්ල |
දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල, බදුල්ල, ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල , පස්සර පාර, උඩවෙල බදුල්ල. Google map |
ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, පුනරුත්ථාපන සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා ඔබට සහාය වීමට සූදානම්.