පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාව

කාර්යභාරය

අධිකරණ නියෝග මඟින් පුනරුත්ථාපනය සඳහා යොමු වන ඖෂධවලට ඇබ්බැහිවුවන් පිළිබඳව පුර්ව තොරතුරු රැස් කිරීම සහ ප්‍රතිකාර හා පුනරුත්ථාපනයෙන් පසු සමාජයට ප්‍රතිසංකලනය වි ඇති තැනැත්තන් සමාලෝචනය කිරීම, අධීක්ෂණය කීරීම සහ ඔවුන්ට වෙනත් සහායක් ලබා දීමට කටයුතු කිරීම මෙම ශාඛාවේ ප්‍රධාන කාර්යභාරය වේ.

  • පුනරුත්ථාපනය වුවන් නැවත මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවීම වලක්වා ගැනීම.
  • පවුල් සංස්ථාවෙහි වැදගත්කම අවබෝධ කරවීම තුළින් පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම.
  • සමාජගත වුවන් සඳහා සුදුසු රැකියා සොයාගැනීම වෙනුවෙන් උපකාර කිරීම.
  • ස්වයං රැකියාවක නිරතව සිටින, නිරතවීමට කැමැත්තක් දක්වන සමාජගත පුනරුත්ථාපනලාභින් සඳහා රැකියා උපකරණ කට්ටල ලබා දීම.
  • කාලීනව පසුවිපරම් සිදු කිරිම තුළින් ඔවුන්ගේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම.

ඉහත සඳහන් අරමුණූ සාක්ෂාත් කර ගැනීම සඳහා පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාල 13 ක් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටුවා පශ්චාත් පුනරුත්ථාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාව මඟින් පාලනය කිරීම සිදු කරනු ලබයි.

  • පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ඇතුලත් වු මුල් කාලසීමාව තුල පෙර විපරම් කටයුතු සිදු කිරීම. 
  • පුනරුත්ථාපනය වී සමාජගත වීමෙන් පසු පසු විපරම් කටයුතු සිදු කිරීම.
  • මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරිම. ‍
  • ස්වයං රැකියාවක නිරතව සිටින නිරතවීමට කැමැත්තක් දක්වන සමාජගත පුනරුත්ථාපනලාභීන් හට ඔවුන්ගේ ජීවනෝපාය ඉහල නැංවීම සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල ලබාදීම. 
  • සමාජගත පුනරුත්ථාපනලාභීන් හට රැකියා නොමැති අවස්ථාවන්වලදී සුදුසු රැකියා සොයා ගැනීම  වෙනුවෙන් උපකාර කිරීම.
  • සමාජගත පුනරුත්ථාපනලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා උපදේශන කටයුතු සිදු කිරීම.

පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාල - 13

අ/අ දිස්ත්‍රික්කය ලිපිනය දුරකථන අංකය
1 අනුරාධපුරය පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, අනුරාධපුරය Google Maps හි බලන්න 025 – 2227117 076 – 6661730
2 මඩකලපුව පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය (නැ), පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කොටුව, මඩකලපුව Google Maps හි බලන්න 011 – 3134616 076 – 8483632
3 කොළඹ උතුර පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, කඩුවෙල මහ නගරසභාව, නව නුවර පාර, කඩුවෙල Google Maps හි බලන්න 011 – 2735038 076 – 9811106
4 කොළඹ දකුණ පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 35, 04 වන අදියර, බඩෝවිට, ගල්කිස්ස Google Maps හි බලන්න 011 – 2735053 076 – 7400231
5 ගාල්ල පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, ගොඩගම, තෙල්වත්ත, හික්කඩුව Google Maps හි බලන්න 091 – 2254605 076 – 3660967
6 ගම්පහ පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, ගම්පහ Google Maps හි බලන්න 033 – 2296847 076 – 9628598
7 හම්බන්තොට පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, දෙවන මහල, හම්බන්තොට Google Maps හි බලන්න 047 – 2256061 077 – 0272562
8 යාපනය පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය Google Maps හි බලන්න 021 – 2217111 011 – 3070417 077 – 1275550
9 කළුතර පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, බිම් මහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කළුතර Google Maps හි බලන්න 034 – 2227830 076 – 7921100
10 මහනුවර පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 342/4, බාන්වැල්ලගොල්ල, ගොහාගොඩ Google Maps හි බලන්න 081 – 2500250 076 – 7399128
11 කුරුණෑගල පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, සැවැන්දන, වදාකඩ Google Maps හි බලන්න 037 – 2244982 076 – 8725550
12 පොලොන්නරුව පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 1, දිස්ත්‍රික් ලේකම් නිල නාවසය, නව නගරය, පොලොන්නරුව Google Maps හි බලන්න 027 – 2226016 076 – 8483632
13 පුත්තලම පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 3Z/2, රජයේ නිල නිවාසය, කොළඹ පාර, පුත්තලම Google Maps හි බලන්න 032 – 2267405 076 – 9028988