අධිකරණ නියෝග මඟින් පුනරුත්ථාපනය සඳහා යොමු වන ඖෂධවලට ඇබ්බැහිවුවන් පිළිබඳව පුර්ව තොරතුරු රැස් කිරීම සහ ප්රතිකාර හා පුනරුත්ථාපනයෙන් පසු සමාජයට ප්රතිසංකලනය වි ඇති තැනැත්තන් සමාලෝචනය කිරීම, අධීක්ෂණය කීරීම සහ ඔවුන්ට වෙනත් සහායක් ලබා දීමට කටයුතු කිරීම මෙම ශාඛාවේ ප්රධාන කාර්යභාරය වේ.
ඉහත සඳහන් අරමුණූ සාක්ෂාත් කර ගැනීම සඳහා පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාල 13 ක් දිවයිනේ සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි පිහිටුවා පශ්චාත් පුනරුත්ථාපන ප්රතිශ්ඨාධාර ශාඛාව මඟින් පාලනය කිරීම සිදු කරනු ලබයි.
පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාල - 13
| අ/අ | දිස්ත්රික්කය | ලිපිනය | දුරකථන අංකය |
|---|---|---|---|
| 1 | අනුරාධපුරය | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රය, අනුරාධපුරය Google Maps හි බලන්න | 025 – 2227117 076 – 6661730 |
| 2 | මඩකලපුව | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය (නැ), පැරණි දිස්ත්රික් ලේකම් කාර්යාලය, කොටුව, මඩකලපුව Google Maps හි බලන්න | 011 – 3134616 076 – 8483632 |
| 3 | කොළඹ උතුර | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, කඩුවෙල මහ නගරසභාව, නව නුවර පාර, කඩුවෙල Google Maps හි බලන්න | 011 – 2735038 076 – 9811106 |
| 4 | කොළඹ දකුණ | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 35, 04 වන අදියර, බඩෝවිට, ගල්කිස්ස Google Maps හි බලන්න | 011 – 2735053 076 – 7400231 |
| 5 | ගාල්ල | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, ගොඩගම, තෙල්වත්ත, හික්කඩුව Google Maps හි බලන්න | 091 – 2254605 076 – 3660967 |
| 6 | ගම්පහ | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රය, ගම්පහ Google Maps හි බලන්න | 033 – 2296847 076 – 9628598 |
| 7 | හම්බන්තොට | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජීය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, දෙවන මහල, හම්බන්තොට Google Maps හි බලන්න | 047 – 2256061 077 – 0272562 |
| 8 | යාපනය | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, දිස්ත්රික් ලේකම් කාර්යාලය, යාපනය Google Maps හි බලන්න | 021 – 2217111 011 – 3070417 077 – 1275550 |
| 9 | කළුතර | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, බිම් මහල, දිස්ත්රික් ලේකම් කාර්යාලය, කළුතර Google Maps හි බලන්න | 034 – 2227830 076 – 7921100 |
| 10 | මහනුවර | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 342/4, බාන්වැල්ලගොල්ල, ගොහාගොඩ Google Maps හි බලන්න | 081 – 2500250 076 – 7399128 |
| 11 | කුරුණෑගල | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, සැවැන්දන, වදාකඩ Google Maps හි බලන්න | 037 – 2244982 076 – 8725550 |
| 12 | පොලොන්නරුව | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 1, දිස්ත්රික් ලේකම් නිල නාවසය, නව නගරය, පොලොන්නරුව Google Maps හි බලන්න | 027 – 2226016 076 – 8483632 |
| 13 | පුත්තලම | පුනරුත්ථාපනය වූවන්ගේ ආර්ථික සමාජිය හා සුභසාධන කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය, අංක 3Z/2, රජයේ නිල නිවාසය, කොළඹ පාර, පුත්තලම Google Maps හි බලන්න | 032 – 2267405 076 – 9028988 |

ඔබ අප හා සම්බන්ධ වීමට කැමති නම්, පුනරුත්ථාපන සම්බන්ධ ඕනෑම විමසීමක් සඳහා ඔබට සහාය වීමට සූදානම්.