හැඳින්වීම
2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනතෙහි 4 (අ) වගන්තිය ප්‍රකාරව පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන් පුනරුත්ථාපනය කිරීමේ කාර්ය සහ කර්තව්‍යයද ඉටු කිරීමට පුනරුත්ථාපන කාර්යාංශය බැදි සිටි. මෙම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එහි පළමු පියවර වශයෙන් නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය සේනපුර හිදී ස්වේව්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටින්නන්ගේ පළමු කණ්ඩායම සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කිරීම2025 ඔක්තොම්බර් මස 16 වන දින සිදුවේ.