අගෝස්තු 5 දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ දෙවන වැඩසටහන – ගාල්ල දිස්ත්‍රික්කය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය – ගාල්ල
ජූලි 21 යාපනය දිස්ත්‍රික්කයෙහි රාජ්‍ය/ රාජ්‍ය නොවන ආයතනයන්හි සේවයේ නියුතු උපදේශන නිලධාරීන් සඳහා එක්දින පුහුණු වැඩමුළුවක් පැවැත්වීම. District Secretariat Office Auditorium – Jaffna District
ජූනි 23 සමාජගතවන පුනරුත්ථාපනලාභීන් සහ ඔවුන්ගේ පවුල් උපදේශනය සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරි උපදේශන නිළධාරින් / නිළධාරිනියන්ගේ සේවය ලබා ගැනීමේ ගම්පහ දිස්ත්‍රික්ක වැඩමුළුව. District secretaria office Auditorium - Gamapaha