- This event has passed.
දැනුවත් කිරීමේ අත් පත්රිකා බෙදා දීම – කිලිනොච්චිය නගරය අවට
දෙසැම්බර් 22, 2025 @ 8:00 පෙ.ව. - 5:00 ප.ව.
කිලිනොච්චිය නගරය අවට ප්රජාව අතර පුනරුත්ථාපන ක්රියාවලිය සම්බන්ධ දැනුවත් කිරීමේ අත් පත්රිකා බෙදා දීමක් යාපනය පුනරුත්ථාපන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව් පීටී පෙරේරා ප්රමුඛ කාර්ය මණ්ඩලය විසින් 2025.12.15 දින සිදු කරන ලදී.