පුනරුත්ථාපන කාර්යාංශය
Home / අප ගැන / දැක්ම සහ පරමාර්ථ ප්‍රකාශනය
ලස්සන ජීවිතයක්
මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූ පුරවැසියන් පුනරුත්ථාපනය මගින්, සෞඛ්‍ය සම්පන්න හා ඵලදායී සමාජයක් ගොඩනැගීම සදහා තාක්ෂණික යෙදවුම්, ප්‍රජා සහභාගීත්වය සහ සමාජ - ආර්ථික ප්‍රතිසංස්කරණය ඔස්සේ සම්පත් කාර්යක්ෂමතාව, රාජ්‍ය - ප්‍රජා සහයෝගීතාව සහ මානව හිමිකම් සුරැකීම මගින් සංවර්ධනයට දායකවීම.