පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

බදුල්ල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධිකරණ කාර්යාලය විවෘත කිරිම

බදුල්ල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධිකරණ කාර්යාලය විවෘත කිරිම

පුනරුත්ථාපන කාර්යාංශයේ නව බදුල්ල දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධිකරණ කාර්යාලය විවෘත කිරිම බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල, විනිතගම පාර, 2 කණුව පිහිටි බදුල්ල ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ලේ දී 2026.04.30 දින සිදු විය.

මෙම අවස්ථාව සදහා බදුල්ල ප්‍රාදේශිය ලේකම් තුෂාරි අනුරාධා නානායක්කාර මහත්මිය, බදුල්ල ප්‍රාදේශිය සභා සභාපති පාලිත අතුලසිරි ජයවර්ධන මහතා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්, පුනරුත්ථාපන නිළධාරි ලුතිතන් කර්නල් එස්එම් කොඩිතුවක්කු ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගි වන ලදී.