පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපනලාභීන්ගේ ප්‍රයෝජනය සදහා අභිනවයෙන් ඉදිකරන ලද කරණවැමිහල විවෘත කිරීම සහ මධ්‍යස්ථාන නිරීක්ෂණ සංචාරය - නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර

සේනපුර නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනලාභීන්ගේ ප්‍රයෝජනය සදහා ඉදිකරන ලද කරණවැමි හල  පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත්ගේ ප්‍රධානත්වයෙන් 2026.01.26 දින විවෘත කරන ලද අතර, ඉන් අනතුරුව  ස්වෙච්ඡාවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුව සිටින පුනරුත්ථාපනලාභීන් සමඟ සුහද සංවාදයක ද නිරත වන ලදී. පුනරුත්ථාපන අධිකාරි (රාජකාරි ආවරණ) ලුතිතන් කර්නල් එච්එම්යූඩී හේරත් ඇතුළු නිළධාරින් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.

n