1) මිළ කැදවීමේ නිවේදනය - Desktop Computer Intel Core i3 ගණනින් 12ක්, Laptop Intel Core Ultra 5 ගණනින් 2ක් හා Mini Computer Intel Core i3 ගණනින් 10ක් මිලදි ගැනීම සදහා Closing date : 2025.06.13 2) මිළ කැදවීමේ නිවේදනය - අත් දිග සුදු කමිස (නැෂනල් කොලරය සහිත) ගණනින් 50 ක් හා සුදු සරම් ගනනින් 50 ක් මිලදී ගැනීම - Closing date : 2025.06.17